ජාතික දැල්පන්දු කණ්ඩායමෙන් ඉවත්වීමට තර්ජිනී සිවලිංගම් තීරණය කර තිබේ. සිය නිල ෆේස් ගිණුම හරහා නිවේදනයක් නිකුක් කරමින් තර්ජිනී සඳහන් කර ඇත්තේ තමන් විදෙස් රටවල පැවැත්වෙන…
View More ප්‍රතිවාදීන් බය කළ අපේ තර්ජිනී ඉවත්වෙයිAuthor: dhanujaya
උමාරා සමාව අයදියි
LPL තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනය නිසා පීඩාවට පත් වූ ඕනෑම කෙනෙකුගෙන් උමාරා සිංහවංශ සමාව අයද සිටින බව ඇය පවසා සිටිනවා. සිය ෆේස්බුක් ගිණුමේ…
View More උමාරා සමාව අයදියිපුහුණු ගුවන් යානයක් කඩා වැටී ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා. ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගුවන් නියමුවන්…
View More පුහුණු ගුවන් යානයක් කඩා වැටී ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයටබම්බලපිටියේ වෙඩිතැබීමක්
බම්බලපිටිය මුහුදු මාවතේ වෙඩිතැබීමක් සිදුකළ ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.…
View More බම්බලපිටියේ වෙඩිතැබීමක්යතුරුපැදි දෙකක් ගැටී තරුණයෙකු මරුට
වාද්දුව විද්‍යාල මාර්ගයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් තරුණයකු මියගොස් තිබේ. ඊයේ (07) පස්වරුවේ එම අනතුර සිදුව ඇති බව වාද්දුව පොලීසිය පවසයි.…
View More යතුරුපැදි දෙකක් ගැටී තරුණයෙකු මරුටනියඟය නිසා හිඳුනු ජලාශයෙන් මතු වුණ නගරයක් ?
වනවිට දිවයිනපුරාවට බලපා ඇති වියළි කාළගුණය නිසාවෙන් ජනතාව මුහුන පා ඇති ගැටළු ඉතාමත් ඉහලයි. මේ අතරම මධ්‍යම කඳුකරයටත් මේ වනවිට වියළි කාළගුණය නිසා ඇති වී…
View More නියඟය නිසා හිඳුනු ජලාශයෙන් මතු වුණ නගරයක් ?ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, හඩකැවීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (01) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන්…
View More ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයිඉන්ධන මිල ඉහළට
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 සහ…
View More ඉන්ධන මිල ඉහළටබස් රථ අනතුරකින් 06 දෙනෙකු මරුට
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා ප්‍රදේශයේ ගුවන් පාලමක් මත සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තවත් 52 දෙනෙකු තුවාල ලබා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,…
View More බස් රථ අනතුරකින් 06 දෙනෙකු මරුටඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන්න සුදානමක්
ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
View More ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන්න සුදානමක්
