හෙරොයින් සහ ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් දින 07ක රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිීසිය පවසයි. හෙරොයින් කිලෝග්‍රෑම් 192ක් සහ නවීන…
View More හෙරොයින් කිලෝ 192ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවටAuthor: dhanujaya
චීනයේ සිටි සිසුන් 48ක් යළිත් දිවයිනට
චීනයේ සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු ඊයේ (30දා) දින රාත්‍රීයේත්, අද (31දා) අලුයමත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. 30 දා රාත්‍රී 9.00…
View More චීනයේ සිටි සිසුන් 48ක් යළිත් දිවයිනටඋණ රෝගී තත්ත්වයක් නිසා ශ්‍රී පාද විද්‍යා පිඨය වසා දමයි
හැටන් ශ්‍රී පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දැමීමට තිරණය කර ඇත. කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි…
View More උණ රෝගී තත්ත්වයක් නිසා ශ්‍රී පාද විද්‍යා පිඨය වසා දමයිමුඛ ආවරණ හිඟයට අළුත් විසඳුමක්
මුඛ ආවරණ හිඟයට අළුත් විසඳුමක් චිනයෙන්ම සොයාගනියි නව කොරෝනා වෛරසයෙන් බේරිම සඳහා චීන ජාතිකයින් ප්ලාස්ටික් හෙල්මට්, වතුර කෑන් සහ ප්ලාස්ටික් බෑග් භාවිතයට පෙළඹී ඇති බව…
View More මුඛ ආවරණ හිඟයට අළුත් විසඳුමක්ගූගල් සමාගමේ චීන-හොංකොං සහ තායිවාන කාර්යාල වසා දමයි
ලොව ප්‍රකට ගූගල් සමාගමේ චීන හොංකොං සහ තායිවාන කාර්යාල තාවකාලිකව වසා දැමීමට එම සමාගම තීරණය කර ඇත. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගූගල් සමාගම මෙම පියවර ගෙන…
View More ගූගල් සමාගමේ චීන-හොංකොං සහ තායිවාන කාර්යාල වසා දමයිකොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 170 දක්වා ඉහළට
නව කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ලොවපුරා වාර්තා වී ඇති වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 7 700…
View More කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 170 දක්වා ඉහළටනීතවිරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 28 වන දින මුල්ලිකුලම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරතවූ…
View More නීතවිරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයටකොරෝනා මරණ 132 දක්වා ඉහළට
කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇත. අද , මැදපෙරදිග කළාපයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණි. රටවල් 20කින් මේ වන…
View More කොරෝනා මරණ 132 දක්වා ඉහළටඅනියම් පෙම්වතා සමග කාමරයක් තුළ සිටින විට සැමියාට මාට්ටු වෙලා
අනියම් පෙමක් අතට හසුවීම නිසා පෙම්වතාට හා බිරිඳට එල්ල කළ පහරදීමකින් බිරිඳ රෝහල් ගත කර සැකකාර සැමියා පොලිස් අත්අඩංගුවට පත්වීමක් ගල්ගමුව පොලිසියෙන් වාර්තා වේ. අඹුසැමි…
View More අනියම් පෙම්වතා සමග කාමරයක් තුළ සිටින විට සැමියාට මාට්ටු වෙලාවැඩි මිලට මුඛ ආවරණ අලෙවි කරන අයට වැඩ වරදී
නියමිත මිල ගණන්වලට වඩා වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කරන ඖෂධ සැල් සහ අනෙකුත් වෙළඳසැල් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.ඒ, කොරෝනා වෛරසය…
View More වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කරන අයට වැඩ වරදී
