පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළිත් එළැඹෙන 12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ආන්දෝලනාත්මක හඩ පට සම්බන්ධයෙන් කොළඹ අපරාධ…
View More රන්ජන් යළි රිමාන්ඩ්Author: dhanujaya
ඔයාට ලස්සන Hand Bag එකක් තෝර ගන්න
සෑම කාන්තාවක්ම ළඟ තියෙන ආම්පන්න අතරේ හෑන්ඩ් බෑග් එකත් ඉතාමත් විශේෂයි. ඇත්තටම හෑන්ඩ් බෑග් එක කියන්නෙත් එක්තරා ෆැෂන් එකක්. දැනටමත් ඔයා ගාව ඇඳුමේ පාටට ගැළපෙන…
View More ඔයාට ලස්සන Hand Bag එකක් තෝර ගන්නරෝගී තත්ත්වයක් නැත්නම් මුඛ ආවරණ අවශ්‍යය නෑ
දැනට ලංකාවේ පවතින තත්ත්වය තුළ තමන්ට අසනීපයක් නොමැති වාතාවරණයක් තුළ අනෙක් පුද්ගලයාගෙන් බෝවේයැයි යන ආකල්පය මත අනිසි බියක් ඇති කර ගෙන මුඛ ආවරණ පැළඳීම දැනට…
View More රෝගී තත්ත්වයක් නැත්නම් මුඛ ආවරණ අවශ්‍යය නෑහෙට මහරගම සහ බොරලැස්ගමුවට ජල කප්පාදුවක්
මහරගම සහ බොරලැස්ගමුව යන නගර සභා බල ප්‍රදේශවලට පැය 12 ක ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. හෙට (30 බ්‍රහස්පතින්දා පෙරවරු 08.00 සිට එදිනම…
View More හෙට මහරගම සහ බොරලැස්ගමුවට ජල කප්පාදුවක්වෙළෙඳපොළේ මුඛ ආවරණ හිඟයක් – මිලත් ඉහළට
මේ වන විට කොරෝනා වෛරස් තත්ත්වය හේතු කොට ගෙන උද්ගතව ඇති අධී ඉල්ලුම් වාතාවරණය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අලෙවිය සඳහා ඇති මුඛ ආවරණවල හිඟයක්…
View More වෙළෙඳපොළේ මුඛ ආවරණ හිඟයක් – මිලත් ඉහළටකොරෝනා බවට සැක සහිත රෝගීන් 23ක් IDH රෝහලේ
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් 23දෙනෙකු පසුගිය 24වදා සිට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත…
View More කොරෝනා බවට සැක සහිත රෝගීන් 23ක් IDH රෝහලේචීනයේ සිටි සිසුන් 380ක් පැමිණෙයි
චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා…
View More චීනයේ සිටි සිසුන් 380ක් පැමිණෙයිග්රැමී සම්මාන උළලේ රතුපලස මත අඩනිරුවත් වූ සුපිරි තරු
62 වැනි වරටත් සංවිධාන කළ ලොව ප්‍රකට ග්‍රැමී සංගීත සම්මාන උලෙළ මේ වනවිටත් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී ආරම්භ වුණා.මෙම සම්මාන උළෙලේ කැපී පෙනෙන ගායිකාවක්…
View More ග්‍රැමී සම්මාන උළලේ රතුපලස මත අඩනිරුවත් වූ සුපිරි තරුමාල කඩපු තිදෙනෙකු අත්අඩංගුවට
විවිධ ප්‍රදේශවල මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කොල්ල කෑමේ නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙව තිබේ. අදාළ සැකකරුවන් කලුතර දකුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට…
View More මාල කඩපු තිදෙනෙකු අත්අඩංගුවටලංකාවේ කොරෝනා වෛරසයට මුහුණ දෙන්න රෝහල් 12ක් දැනටමත් සුදානම්
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් විවෘතව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.…
View More ලංකාවේ කොරෝනා වෛරසයට මුහුණ දෙන්න රෝහල් 12ක් දැනටමත් සුදානම්
