එළඹෙන සඳුදා (16) දිනය රජයේ නිවාඩු දවසක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව රාජ්‍ය…
View More සඳුදා රජයේ නිවාඩු දවසක්Author: dhanujaya
10 වැනි කොරෝනා ආසාදිතයත් හඳුනා ගැනේ
කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා…
View More 10 වැනි කොරෝනා ආසාදිතයත් හඳුනා ගැනේකොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 07 දක්වා ඉහලට
කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් රෝගීන් දෙදෙනක් අද දිනයේදී හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය…
View More කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 07 දක්වා ඉහලටයුරෝපා රටවල් 26කට අමෙරිකාව තහනම්
‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති ඩොනල්ඩ් යුරෝපා රටවල් 26කට පැනවූ සංචාරක තහනම අද දිනයේ සිට…
View More යුරෝපා රටවල් 26කට අමෙරිකාව තහනම්චිත්රපට සංස්ථාව යටතේ ඇති සියලු සිනමාහල් වසා දැමේ
ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද සිට (14) තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි. …
View More චිත්‍රපට සංස්ථාව යටතේ ඇති සියලු සිනමාහල් වසා දැමේකොටුව දුම්රිය ස්ථානයේ හා බස් නැවතුම් පොළේ දෑත් සේදීමේ පහසුකම්
කොවිඩ් 19 ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා…
View More කොටුව දුම්රිය ස්ථානයේ හා බස් නැවතුම් පොළේ දෑත් සේදීමේ පහසුකම්තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්
කොරෝනා ආසාධිත තවත් රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි. ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41ක් හැවිරිදි පුද්ගලයෙකු…
View More තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්O/L ලියන්න හිටපු සිසුවිය ගෙදරට ඇවිත් දූෂණය කළ ටියුෂන් ගුරා
උපකාරක පන්ති ගුරුවරයෙක් එම පන්තියට ආ ශිෂ්‍යාවක් දූෂණය කිරීමේ සිද්ධියක් මත වැලිගම මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු…
View More O/L ලියන්න හිටපු සිසුවිය ගෙදරට ඇවිත් දූෂණය කළ ටියුෂන් ගුරාඉතාලියේ දී කොරෝනා ආසාදනය වු ලාංකික කත රෝහලෙන් පිටව යයි
ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව අදාළ කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන්…
View More ඉතාලියේ දී කොරෝනා ආසාදනය වු ලාංකික කත රෝහලෙන් පිටව යයිකණ්ඩායම් වශයෙන් එකතු වෙන්න එපා
ඉදිරි සති දෙකක කාලයක් තුලදී කණ්ඩායම් වශයෙන් ඒකරාශිවිමෙන් වළකින්නැයි මහජනතාව ගෙන් රජය අද ඉල්ලීමක් සිදුකරනු ලැබුවා. ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්…
View More කණ්ඩායම් වශයෙන් එකතු වෙන්න එපා
