රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි. සෞඛ්‍ය,…
View More දින 3ක විශේෂ නිවාඩුවක්Author: dhanujaya
කොරෝනා වෛරසය වැළඳුණු දෙවන පුද්ගලයාගේ නිවස සම්පූර්ණයෙන් විසබිජහරණය කිරීමට රජය පියවර ගෙන තිබූ අයුරු
කොරෝනා වෛරසය වැළඳුණු දෙවන පුද්ගලයාගේ නිවස සම්පූර්ණයෙන් විසබිජහරණය කිරීමට රජය පියවර ගෙන තිබූ අයුරු. රුක්මාල් ගමගේ
View More කොරෝනා වෛරසය වැළඳුණු දෙවන පුද්ගලයාගේ නිවස සම්පූර්ණයෙන් විසබිජහරණය කිරීමට රජය පියවර ගෙන තිබූ අයුරුරට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 12ක්
පොම්පෙමඩු, පූනානි, කන්දකාඩු, පනිච්චන්කර්නි, මයියන්කුලම් හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, බොරවැව, ගල්කන්ද, කහගොල්ල, දියතලාව යුද හමුදා රෝහල සහ දියතලාව ගැමුණු හේවා බලකා කඳවුරේ…
View More රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 12ක්මේ ලොව එලිය දකිද්දීම චුටී පැටියට කොරෝනා – වෛරසයට ගොඳුරු වු ලොව ළාබාලතමයා
නව කොරෝනා වෛරසයට ගොඳුරු වූ ලොව ළාබාලතමයා ලෙස වාර්තා වන්නේ ලන්ඩනයේ අලුත උපන් බිළිඳෙක්. උපත ලබා සවල්ප වේලාවකින් මවගෙන් දරුවාට වෛරසය ආසාදනය වී ඇති අතර…
View More මේ ලොව එලිය දකිද්දීම චුටී පැටියට කොරෝනා – වෛරසයට ගොඳුරු වු ලොව ළාබාලතමයාජැක් මා ගෙන් ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන 2ක පරිත්‍යාගයක්
චීනයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ අලිබබා ඊ-වාණිජ්‍ය වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ්-19 වෛරසයෙන් පීඩා විඳින යුරෝපය පුරා බෙදාහැරීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන…
View More ජැක් මා ගෙන් ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන 2ක පරිත්යාගයක්කොරෝනා ආසාදිතයින් 18ක් දක්වා ඉහළට
ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි. මෙම රෝගීන්…
View More කොරෝනා ආසාදිතයින් 18ක් දක්වා ඉහළටජපානයට හදිසි තත්ත්වයක් අවශ්‍ය නැති බව එරට අගමැති කියයි
ජපානය තුළ තවමත් නව කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශ කළ යුතු තරම් ප්‍රබල තත්ත්වයක් උද්ගත වී නොමැති බව ජපන් අගමැති ෂින්සෝ අබේ පවසයි.…
View More ජපානයට හදිසි තත්ත්වයක් අවශ්‍ය නැති බව එරට අගමැති කියයියාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල වැසෙයි
යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල සති දෙකක කාලයකට වසා දැමීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
View More යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල වැසෙයිකොරෝනා වැලදී ඇති බව වසන් කරොත් මාස 6ක් හිරේ
කොරෝනා වෛරසය වැලදී ඇති බව වසන් කරමින් සිටි නම් එවැනි පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කරන බව පොලීසිය දැනුම් දෙයි.
View More කොරෝනා වැලදී ඇති බව වසන් කරොත් මාස 6ක් හිරේවන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකකට අත්හිටුවන්න
වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට…
View More වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකකට අත්හිටුවන්න
