රත්නපුර,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව.2.00න් පසුව ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ අනෙකුත්…
View More තවදුරටත් වැසි රහිත කාලගුණයක්Author: dhanujaya
ගූගල් සමාගමේ සේවකයෙකුට කොරෝනා
ගූගල් ඉන්දියා සමාගමේ සේවකයෙකු කොවිඩ් 19 වැළදී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් රෝගය ආසාදනය වූ පුද්ගයන් 73ක් වාර්තා වෙයි.…
View More ගූගල් සමාගමේ සේවකයෙකුට කොරෝනාකොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවයි
කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා…
View More කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවයිකොරෝනා නිරෝධායනයට විරුද්ධව මඩකලපුව පුරා දැඩි විරෝධතා
කොරෝනා පරීක්ෂකයින් මඩකලපුව ශික්ෂණ රෝහලට ගෙනඒම නතර කරන්නයි හා මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ගැනිමට ක්‍රියා කිරිමට විරුද්ධව මඩකලපුව නගරය පුරා හර්තාල් ක්‍රියාත්මක වෙයි. හර්තාල් නිසා කාත්තන්කුඩි ඒරාවූර් ඇතුලු ප්‍රධාන නගර පාලුවී දක්නට ලැබුණි. පාසල් බැංකු හා පුද්ගලික ආයතන ද වසා දමා තිබුණි. ව්‍යාපාරික ස්ථාන වසා තිබු අතර ප්‍රවාහන සේවාව අඩාල නොවුණි. මඩකලපුව – ටි.එල් ජව්ෆර්කාන් – අද පුවත්
View More කොරෝනා නිරෝධායනයට විරුද්ධව මඩකලපුව පුරා දැඩි විරෝධතාහෙට සිට දිවයිනේ සියලු පාසල් වසා දැමේ
හෙට සිට ලබන 26 වනදා දක්වා දිවයිනේ සියලු පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ කොරෝනා වෛරසයේ අවධානම හේතුවෙන්. මේ සම්බන්ධයෙන්…
View More හෙට සිට දිවයිනේ සියලු පාසල් වසා දැමේවෛරසය ආසාදනය වු බවට සැක පුද්ගලයින් දෙදෙනා IDH රෝහල
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු සහ සෝමාවතිය වන්දනාවේ නිරත වූ පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට අද(12) ඇතුළත් කෙරුණි. රෝහල්…
View More වෛරසය ආසාදනය වු බවට සැක පුද්ගලයින් දෙදෙනා IDH රෝහලඅගමැති නාමයෝජනා සඳහා අත්සන් කරයි
ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාම යෝජනා සඳහා අත්සන් තබන ලදී.
View More අගමැති නාමයෝජනා සඳහා අත්සන් කරයිඉන්දියා වීසා නිකුත් කිරීම නවතයි
සියලු සංචාරක වීසා සහ අන්තර්ජාල වීසා නිකුත් කිරීම නැවැත්වීමට ඉන්දියාව කටයුතු කර තිබේ. ඒ අනුව හෙට(13) දිනයේ සිට බලපැවැත්වෙන මෙම නීතිය යටතේ රාජතාන්ත්‍රිකයන්, නිලධාරීන්, එක්සත්…
View More ඉන්දියා වීසා නිකුත් කිරීම නවතයිඅපේ හමුදාව කවදාවත් බෝතල් කපලා කෝපි දෙන්නේ නෑ-අපේ ඇඳ දීලා ඔවුන්ව රැක ගන්නේ
හමුදාව විසින් අද දවසේ ද සිදුකරනු ලබන්නේ මානුෂීය මෙහෙයුමක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ අද දෙරණ ඔස්සේ විකාශ වු “අලුත්…
View More අපේ හමුදාව කවදාවත් බෝතල් කපලා කෝපි දෙන්නේ නෑ-අපේ ඇඳ දීලා ඔවුන්ව රැක ගන්නේඅදත් වැස්ස නෑ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක…
View More අදත් වැස්ස නෑ
