බ්‍රිතාන්‍ය ආධුනික ඡායාරූප ශිල්පිනී නීමා සරිඛානි (Nima Sarikhani) විසින් ලබා ගත් අයිස් කන්දක් මත නිදා ගැනීමට පාවී යන හිම වලසෙකුගේ ඡායාරූපය වසරේ වනජීවී ඡායාරූපය සඳහා…
View More ජනතා සම්මානය දිනා ගත් වසරේ වනජීවී ඡායාරූපය මෙන්නAuthor: dhanujaya
චිලී රාජ්‍යයේ හිටපු ජනපති ජීවිතක්ෂයට
චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් චිලී ජාතික ආපදා වැලැක්වීමේ ප්‍රතිචාර සේවය පවසන්නේ දකුණු චිලියේ ග්‍රාමීය…
View More චිලී රාජ්‍යයේ හිටපු ජනපති ජීවිතක්ෂයටහිටපු නාවික හමුදාපතිත් සජබයට
හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වන නාවුක හමුදාපතිවරයා වූ…
View More හිටපු නාවික හමුදාපතිත් සජබයටසූර්යය බලයෙන් රෝහල් වලට විදුලිය දෙන්න ජපන් ආධාර
පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ශ්‍රී…
View More සූර්යය බලයෙන් රෝහල් වලට විදුලිය දෙන්න ජපන් ආධාරරත්නපුර නගරයේ විදුලිය විසන්ධි කරයි
රුපියල් ලක්‍ෂ තිස් අටක විදුලි බිලක් නොගෙවීම නිසා මේ වනවිට රත්නපුර මහ නගර සභා බලසීමාවේ මාර්ග ඇතුලු පොදු විදුලිපහන් වලට සපයන විදුලිය විසන්ධි කර ඇතැයි…
View More රත්නපුර නගරයේ විදුලිය විසන්ධි කරයියුක්තියෙන් තවත් 785ක් අත්අඩංගුවට
ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලින් සැකකරුවන් 785ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 596 ක් සහ අපරාධ අංශ වෙත…
View More යුක්තියෙන් තවත් 785ක් අත්අඩංගුවටබර අඩු පාන් විකුණූ බේකරි 50කට නඩු
පාන් නියමිත බරට ඇති ද යන්න සොයා බැලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරන වැටලීම් ඊයේ (05) දිනයේ දී ආරම්භ කළා. එහිදී බේකරි…
View More බර අඩු පාන් විකුණූ බේකරි 50කට නඩුඅදත් වැසි රහිත කාලගුණයක්
අද (07) දිනයේ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අලුයම් කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින…
View More අදත් වැසි රහිත කාලගුණයක්අද පෙබරවාරි හත්වැනිදා, බදාදා
හිරු නැගීම – 06:27 හිරු මුදුන් වීම – 12:23 හිරු බැසීම – 18:19 අද පෙබරවාරි හත්වැනි බදාදා දවස. අද සතියේ වැඩ කරන දවස් වල මැද…
View More අද පෙබරවාරි හත්වැනිදා, බදාදාට්රම්ප්ට එරෙහිව ඇමරිකානු අධිකරණයෙන් තීන්දුවක්
හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකානු අධිකරණය විසින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ට්‍රම්ප්ට ජනාධිපති මුක්තියක් නොමැති අතර 2020 මැතිවරණය අවලංගු කිරීමට…
View More ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකානු අධිකරණයෙන් තීන්දුවක්
