ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත්…
View More ජගත් ප්‍රියංකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයිAuthor: dhanujaya
ස්ථාවර පහසුකම් සදහා පණවා ඇති සීමා ලිහිල් කරයි
වෙළඳපොළ සහභාගීත්වයට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවල හැසිරීම් සමාලෝචනය කිරීමෙන් පසු ස්ථාවර පහසුකම් සදහා පණවා ඇති සීමා ලිහිල් කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා. දේශීය මුදල්…
View More ස්ථාවර පහසුකම් සදහා පණවා ඇති සීමා ලිහිල් කරයි122 බස් රථ වර්ජනයක
අවිස්සාවේල්ල – පිටකොටුව (122) මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත් ව තිබෙනවා. හෝමාගම ඩිපෝ අධිකාරිවරයාට සහ ඔහුගේ සේවක මණ්ඩලයට ඩිපෝවට අයත් බස් රථයක ගමන් කරද්දී කිසියම්…
View More 122 බස් රථ වර්ජනයකජනපති නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වන ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය…
View More ජනපති නිල සංචාරයක් සඳහා ඔස්ට්රේලියාවටඅදත් වැසි රහිත කාලගුණයක්
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…
View More අදත් වැසි රහිත කාලගුණයක්අද පෙබරවාරි අටවෙනිදා, බ්‍රහස්පතින්දා
හිරු නැගීම – 06:27 හිරු මුදුන් වීම – 12:23 හිරු බැසීම – 18:19 අද පෙබරවාරි අටවෙනිදා, බ්‍රහස්පතින්දා දවසක්. සතිය දැන් හෙමිහිට ගෙවිලා ගිවිලා ඔන්න සති…
View More අද පෙබරවාරි අටවෙනිදා, බ්රහස්පතින්දාරුසියානු ප්‍රහාර හේතුවෙන් කියෙව් අගනුවර විදුලි සැපයුමට බාධා
මේ වන විට යුක්රේනයේ කියෙව් අගනුවර ඇතැම් ප්‍රදේශ වලට විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බව Kyiv හි නගරාධිපති Vitali Klitschko පවසනවා. ඒ යුක්රේනය නගර…
View More රුසියානු ප්‍රහාර හේතුවෙන් කියෙව් අගනුවර විදුලි සැපයුමට බාධාජනපති පරිසරය ගැන බලන්න යයි
අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා භාරයේ තැබිය යුතු බවට නිශ්චය කර තිබෙනවා. ඒ අනුව ඒ බව සඳහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින්…
View More ජනපති පරිසරය ගැන බලන්න යයිබස් රථවල සිදුවන කාන්තා හා ළමා හිරිහැර අවම කිරීමේ වැඩසටහනක්
පොදු ප්‍රවාහන සේවාවල දී කාන්තාවන්ට හා ළමයින්ට ලිංගික හිරිහැර සිදු කරන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත මෙහෙයුමක් පොලීසිය විසින් අද (07) ආරම්භ කරනු ලැබුවා. රහසිගත කැමරා…
View More බස් රථවල සිදුවන කාන්තා හා ළමා හිරිහැර අවම කිරීමේ වැඩසටහනක්රන් මිලේ සුළු වැඩි වීමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිලේ සුළු වැඩි වීමක් දක්නට ලැබෙනවා. පහතින් දැක්වෙන්නේ අද සටහන් වූ රන් මිලයි. රන් අවුන්ස – Rs. 640,448.00 කැරට්…
View More රන් මිලේ සුළු වැඩි වීමක්
