රන් මිලේ සුළු වැඩි වීමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිලේ සුළු වැඩි වීමක් දක්නට ලැබෙනවා.

පහතින් දැක්වෙන්නේ අද සටහන් වූ රන් මිලයි.

රන් අවුන්ස – Rs. 640,448.00

කැරට් 24 රත්රන් ග්‍රෑම් 1 – Rs. 22,600.00
කැරට් 24 රත්රන් ග්‍රෑම් 8 (පවුම් 1) – Rs.180,750.00

කැරට් 22 රත්රන් ග්‍රෑම් 1 – Rs.20,720.00
කැරට් 22 රත්රන් ග්‍රෑම් 8 (පවුම් 1) – Rs.165,750.00

කැරට් 21 රත්රන් ග්‍රෑම් 1 – Rs.19,780.00
කැරට් 21 රත්රන් ග්‍රෑම් 8 (පවුම්1) – Rs.158,200.00