තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 925 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර අවසන් වරට වාර්තා…
View More කොරෝනා ආසාදිතයින් ගණන 925ක් දක්වා ඉහළටAuthor: dhanujaya
කොරෝනා නිසා මිය යන දුප්පත් ජනතාව වෙනුවෙන් මිනී පෙට්ටියක් කළ හැකි ඇදක් රෝහලෙන්ම
කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඇතිව තිබෙන ගෝලීය ව්යවසනනය හමුවේ ඇමරිකාවට අයත් කොලොම්බියාවේ වෙළඳ දැන්වීම් සමාගමක් විසින් මිනී පෙට්ටියක් බවට පරිවර්තනය කළ හැකි රෝහල් ඇඳක් නිර්මාණය කර…
View More කොරෝනා නිසා මිය යන දුප්පත් ජනතාව වෙනුවෙන් මිනී පෙට්ටියක් කළ හැකි ඇදක් රෝහලෙන්මකොරෝනා ලෝකයෙන් තුරන් කිරිමට නොහැකියි
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන් කිරිමට නොහැකි වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කටයුතු පිළිබඳ අධ්යක්ෂ මයික් රයන් ප්‍රකාශ කර…
View More කොරෝනා ලෝකයෙන් තුරන් කිරිමට නොහැකියිකොරෝනා ආසාදිතයින් ගණන 915 ක් දක්වා ඉහළට
ඊයේ(13) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 ක් දක්වා…
View More කොරෝනා ආසාදිතයින් ගණන 915 ක් දක්වා ඉහළටඅගෝස්තුවල මගේ වෙඩින් එක ගන්න හිටියේ අමුතුම විදියකට
පුබුදු ගමගේ නම වගේම ඒ රූපය කලක පටන් බොහෝ දෙනෙකුට සමීපයි. මෑත කාලයේ ඔහු සම්බන්ධ වූ නිර්මාණ විකාශය නොවූ නිසා බොහෝ දෙනෙක් හිතන්නේ ඔහු රංගනයට…
View More අගෝස්තුවල මගේ වෙඩින් එක ගන්න හිටියේ අමුතුම විදියකටජනපතිගේ පණිවිඩේ
තම මාධ්‍ය අංශය බවට හඟවමින් සාවාද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවළ පළකර ඇති බවත් එම ක්‍රියා තරයේ හෙළා දකින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය…
View More ජනපතිගේ පණිවිඩේලංකාවේ ආසාදිතයින් 889 දෙනාගෙන් දැනට 382 පූර්ණ සුවය ලබයි
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් හත්දෙනෙකු, කාත්තන්කුඩිය මුලික රෝහලේ සිටි…
View More ලංකාවේ ආසාදිතයින් 889 දෙනාගෙන් දැනට 382 පූර්ණ සුවය ලබයිපැය 24 තුළ තායිලන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවේ
තායිලන්තයේ පසුගිය ජනවාරි මස 13දා ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා වීමෙන් පසුව නව ආසාදිතයෙකු ගෙවීගිය පැය 24 තුළ වාර්තා වී නොමැති බව එරට කොවිඩ්-19 තත්ත්ව පරිපාලන…
View More පැය 24 තුළ තායිලන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවේඅද සිට සුරාසැල් විවෘත කෙරේ
රට තුළ කොරෝනා වෛරසයව්යාප්තවීමත් සමග සති කිහිපයක සිට වසා දමා තිබු මත්පැන් අලෙවි සැල් අද (13) යළි විවෘත කෙරිණ. ඇඳිරි නීතිය පවතින කොළඹ ,ගම්පහ යන…
View More අද සිට සුරාසැල් විවෘත කෙරේකොරෝනා ආසාදිතයින් 879 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් හත් දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 879 දක්වා ඉහළ ගොස් ඇත. අද දිනය තුළ නව කොරෝනා වෛරසය…
View More කොරෝනා ආසාදිතයින් 879 දක්වා ඉහළට
