ශෂිකා නිසංසලා වෙසක් සැමරුවේ මෙහෙමයි

මෙවර වෙසක් උත්සවය සියළු දෙනා තමන්ට හැකි පමණින් සමරනවානේ.
ආදරණීය ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා ඇගේ දරුවන් දෙදෙනා සමග වෙසක් පහන් කූඩු නිර්මාණය කර තිබුණේ මේ විදිහටයි.

Image may contain: 3 people, people sitting

Image may contain: 3 people, indoor
Image may contain: 2 people, people sitting and child
Image may contain: night and fire
Image may contain: 3 people, people sitting