මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අවසන් වරට වාර්තා වු ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වෙයි. මේ අතර, ඊයේ…
View More කොරෝනා ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළටAuthor: dhanujaya
ගත වු පැය 24 ට අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 23 000 අධික සංඛ්‍යාවක්
ගත වූ පැය 24 තුළ අමෙරිකා එක්සත් ජනපදයෙන් නව කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 23,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ(20) දිනය…
View More ගත වු පැය 24 ට අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 23 000 අධික සංඛ්යාවක්මාලිගාවත්තේ කාන්තාවන් තිදෙනෙකු මරුට
මාලිගාවත්ත, ජුම්මා මාවතේ පිහිටි නිවසක ඇති වු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ නිවස ඉදිරිපිට පුද්ගලයෙකු සිදුකළ මුදල්…
View More මාලිගාවත්තේ කාන්තාවන් තිදෙනෙකු මරුටකොරෝනා සුවය ලැබූ ගණන 604 දක්වා ඉහළට – තව 415 රෝහල්ගතව ප්‍රතිකාර ලබයි
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රි ලංකාවේ මේ දක්වා සුවය ලබා…
View More කොරෝනා සුවය ලැබූ ගණන 604 දක්වා ඉහළට – තව 415 රෝහල්ගතව ප්‍රතිකාර ලබයිකුවේට්වලින් ආපු අයෙක්ටත් කොරෝනා – 1028 දක්වා ඉහළට
ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකීකයින් 500 කට අධික ප්‍රමාණයක් දිවයිනට පැමිණි ඇත. වෛරසය ආසාදනය…
View More කුවේට්වලින් ආපු අයෙක්ටත් කොරෝනා – 1028 දක්වා ඉහළටමැතිවරණය පැවැත්විය නොහැකියි – මහින්ද දේශප්‍රිය
දැනට පවතින තත්ත්වය අනුව ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නීතිඥවරයා හරහා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්…
View More මැතිවරණය පැවැත්විය නොහැකියි – මහින්ද දේශප්රියවාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට නැවතත් අරඹයි
තාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම නැවත අද (21) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත. කොරෝනා වසංගත තත්ත්වය පාලනය…
View More වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට නැවතත් අරඹයිලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 50 ඉක්මවයි
ලොව පුරා කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,015,676ක් වන බවයි වාර්තා වෙයි. පසුගිය…
View More ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 50 ඉක්මවයිකුවේට් සිටි ලාංකිකයින් දිවයිනට
කුවේට්හි රැකියා සඳහා ගොස් එරට නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 466 දෙනෙකු කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙනවිත්…
View More කුවේට් සිටි ලාංකිකයින් දිවයිනටදකුණු අමෙරිකාවේ කොරෝනා මරණ 30, 000 ඉක්මවයි
දකුණු අමෙරිකානු කලාපයේ කොවිඩ් මරණ ගණන 30, 000 ඉක්මවා ගොස් තිබේ. ඉන් වැඩිම මරණ ගණන වාර්තාවන්නේ කොවිඩ් ආසාදිතයින් 255,000 ක් වාර්තාවන බ්‍රසීලයෙන්ය. ඊයේ සිදුවූ මරණ…
View More දකුණු අමෙරිකාවේ කොරෝනා මරණ 30, 000 ඉක්මවයි
