ගත වු පැය 24 ට අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 23 000 අධික සංඛ්‍යාවක්

ගත වූ පැය 24 තුළ අමෙරිකා එක්සත් ජනපදයෙන් නව කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 23,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ(20) දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින්23,285ක් හඳුනා ගෙන ඇති බවයි.