බස්නාහිර පළාතේ විශේෂ සොදිසි මෙහෙයුමකින් 327 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිමකදි සැකකරුවන් 327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය බස්නාහිර පළාත භාර පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම…

View More බස්නාහිර පළාතේ විශේෂ සොදිසි මෙහෙයුමකින් 327 දෙනෙකු අත්අඩංගුවට

කොවිඩ් රෝගීන් 1089ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් ආසාදිතයන් 4ක් හමුව තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී තහවුරු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 21කි.

View More කොවිඩ් රෝගීන් 1089ක් දක්වා ඉහළට

අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති…

View More අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට

මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයන් ගණන 660 දක්වා ඉහළට

 තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660 ක් දක්වා…

View More මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයන් ගණන 660 දක්වා ඉහළට

තායිලන්තයේ හදිසි තත්ත්වය දිගු වෙයි

තායිලන්තයට පනවා ඇති හදිසි තත්ත්වය ලබන මාසය අවසානය තෙක් බලපැවැත්වෙන බව එරට කොවිඩ් නයින්ටීන් කාර්ය සාධක බලකාය පවසයි.

View More තායිලන්තයේ හදිසි තත්ත්වය දිගු වෙයි

කොරෝනා ආසාදිතයින් ගණන 1068 දක්වා ඉහලට

තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේවෙතත් ගෙවුණු…

View More කොරෝනා ආසාදිතයින් ගණන 1068 දක්වා ඉහලට

IOC ඉන්ධන මිල පහලට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව එහි නව මිල…

View More IOC ඉන්ධන මිල පහලට

රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 260ක් දිවයිනට

රුසියාවේ මොස්කව් නුවර සිටි ශ්‍රී ලාංකිකයන් 260 දෙනෙකු රැගත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන්යානයක් මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන්තොටුපලට

View More රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 260ක් දිවයිනට

24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මැයි 24 ඉරිදා…

View More 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය

මියගිය බවට හඳුනාගත් පුද්ගලයා ගෙදර එයි – ප්‍රදේශවාසීන් කලබල

මීගොඩ මුතුහේනවත්ත පාර දිමුතු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙකු මීට මසකට ඉහතදී හදිසි අනතුරකින් මියගොස් ඇති බවට පොලිසිය විසින් ඥාතීන් දැනුම්වත් කර ඇති…

View More මියගිය බවට හඳුනාගත් පුද්ගලයා ගෙදර එයි – ප්‍රදේශවාසීන් කලබල