ඉතාලියේ ඊයේ කොරෝනා මරණ 21ක්

ඊයේ (01) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොරෝනා ආසාදිතයන් 2,40,760 ක් මරණ 34,788 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සක්‍රීය කොරෝනා රෝගින් 15,563 ක් දක්වා අඩු වන විට සුව වු ආසාදිතයන්ගේ ගණන 1,90,248 දක්වා වර්ධනය වි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයපැවසීය.

ඊයේ (01) නව කොවිඩ් ආසාදිතයන් 187ක් මරණ 21 ක් වාර්තා වි තිබේ.