කොරෝනා සුව වු පිරිස 2041ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් 6 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව, වෛරසය ආසාදනය වී සුව වු පිරිස 2041ක් දක්වා ඉහළ ගොස් තිබේ.