ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු 25% ක් අවසන්

අද මෙවර මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයකි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, අද දිනයේ දිවයිනේ සියලුම තැපැල් කාර්යාල විවෘත…

View More ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු 25% ක් අවසන්

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළට

කොරෝනා ආසාදිතයින් හත් දෙනෙකු වාර්තා වුන අතර ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2704 දක්වා ඉහළ ගොස් තිබේ.

View More මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළට

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින ප්‍රකාශයට පත් කිරීම හෙට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින හෙට (20) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. හෙට පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ…

View More උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින ප්‍රකාශයට පත් කිරීම හෙට

පාසල් වැඩ නොකළ සිසුවියකට මිචිගන් උසාවියක් දඬුවම් දෙයි

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙසෙන 15 හැවිරිදි සිසුවියකට බලාපොරොත්තු නොවූ දඬුවමක් එහි අධිකරණයක විනිසුරුවරයෙක් ලබා දී තිබේ. ඒ කොරෝනා වෛරසය හේතුවෙන් අධ්‍යාපන කටයුතු අකර්මන්‍යව පැවති සමයේ…

View More පාසල් වැඩ නොකළ සිසුවියකට මිචිගන් උසාවියක් දඬුවම් දෙයි

සහල් වර්ග කිහිපයකට සහතික මිලක්

යල කන්නයේ වගා කර ඇති බිම් ප්‍රමාණය අනුව එක් ගොවියෙකුගෙන් වී 5000 kg ක උපරිමයකට යටත්ව වී මිලට ගැනීමට රජය විසින් සැලසුම් කර තිබෙනවා. තවද,…

View More සහල් වර්ග කිහිපයකට සහතික මිලක්

රාජාංගනයේ දානෙ ගෙදරට ගිය 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා

රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමට සහභාගී වූ පුද්ගලයින් අතරින් වයස අවුරුදු 12 ක දරුවෙකුට පමණක් Covid -19 ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ. සෞඛ්‍ය සේවා…

View More රාජාංගනයේ දානෙ ගෙදරට ගිය 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා

අඟුලාන පොලීසියට ගල් ගැසූ සැකකාරියන් අතුළු 14ට ඇප

අඟුලාන පොලිස් ස්ථානයට ගල්මුල්වලින් පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 14 දෙනා ඇප මත මුදා හැර තිබේ. මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද මෙම…

View More අඟුලාන පොලීසියට ගල් ගැසූ සැකකාරියන් අතුළු 14ට ඇප

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මිනි කූපර් මෝටර් රථයක් සහ වෑන් රථය රේගු භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මිනි කූපර් වර්ගයේ මෝටර් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් බහාලුමක් තුළ තිබී රේගු භාරයට ගෙන තිබෙනවා. මෝටර් රථ අමතර කොටස්…

View More නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මිනි කූපර් මෝටර් රථයක් සහ වෑන් රථය රේගු භාරයට

සාමාන්‍ය පෙළ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය අයදුම් පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කරයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. විභාග කොමසාරිස්…

View More සාමාන්‍ය පෙළ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය අයදුම් පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කරයි