පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ වසරේ මේ…
View More ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගන්න – ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්Author: dhanujaya
නැවේ තෙල් කාන්දුව සිදු වුවහොත් ලොව විශාලතම තෙල් කාන්දුව මෙය විය හැකි
ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කළාපයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ…
View More නැවේ තෙල් කාන්දුව සිදු වුවහොත් ලොව විශාලතම තෙල් කාන්දුව මෙය විය හැකිඉන්ධන රැගත් නෞකාවක ගින්නක්
අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. “MT නිව් ඩයමන්ඩ්” නම් මෙම නෞකාවේ සේවයේ…
View More ඉන්ධන රැගත් නෞකාවක ගින්නක්ලොව වැඩියෙන්ම අය කරන හොලිවුඩ් නළුවාටත් කොරෝනා
ලොව වැඩියෙන්ම අය කරන හොලිවුඩ් නළුවා ලෙස සැලකෙන්නේ ඩ්වේන් “ද රොක්” ජොන්සන් ය. ඔහු පසුගිය දා හෙළිකළේ ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජකයින් සිව් දෙනාට ම…
View More ලොව වැඩියෙන්ම අය කරන හොලිවුඩ් නළුවාටත් කොරෝනාඉදිරියේදි තවදුරටත් වැසි
බස්නාහිර ,සබරගමුව .දකුණ,මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වවුනියාව ප්‍රදේශ වලට , සවස…
View More ඉදිරියේදි තවදුරටත් වැසි5 ශ්‍රේණියේ දැරියන් 3ක් අපයෝජනය කළ පාසල් මුරකරු අත්අඩංගුවට
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු විසින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා වෙත ලිපියක් මගින් කරන ලද දැනුම් දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය…
View More 5 ශ්‍රේණියේ දැරියන් 3ක් අපයෝජනය කළ පාසල් මුරකරු අත්අඩංගුවටමහනුවර ප්‍රදේශයේ පොළොව යලි සෙලවේ
මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ අද (02) මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි.
View More මහනුවර ප්‍රදේශයේ පොළොව යලි සෙලවේනිල්මිණි තෙන්නකෝන්ගේ නවතම ඡායාරූප පෙළ
නිල්මිණි තෙන්නකෝ කියන්නේ රූප පෙට්ටියට විවිධ චරිත මවන දක්ෂ නිලියක්. බොහෝ දෙනෙක් ආදරේ කරන නිල්මිනිගේ නවතම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එහි ඡායාරූප පෙළක් පහතින්.
View More නිල්මිණි තෙන්නකෝන්ගේ නවතම ඡායාරූප පෙළමට්ටක්කුලියේ රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මට්ටක්කුලිය ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (02) උදෑසන 08.40 ට පමණ මෝදර සිට වත්තල දෙසට ධාවනය…
View More මට්ටක්කුලියේ රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයටඉන්දියාවේ දින 7ක ශෝක කාලයක්
ඉන්දීය හිටපු ජනාධිපති ප්රනාබ් මුඛර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. හිටපු ජනාධිපති ප්රනාබ් මුඛර්ජි මහතාට ගෞරවය දැක්වීමක් වශයෙන් ඉන්දියානු…
View More ඉන්දියාවේ දින 7ක ශෝක කාලයක්
