විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙක් සහ මෙරටට පැමිණි ඉන්දීය වෙළෙඳ නාවිකයෙක් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව…
View More තවත් 7 දෙනෙකුට කොරෝනා – ආසාදිතයින් 3081ක් දක්වා ඉහළටAuthor: dhanujaya
අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකු බවය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු අද (22) උදෑසන…
View More අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 230 ඉක්මවයි
ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 230 ඉක්මවා තිබේ. ඒමෙන්ම, මේ වන විට මරණ සංඛ්‍යාව 802,365ක් බව සඳහන් වේ. ගත වු පැය 24 තුළ කොවිඩ්…
View More ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 230 ඉක්මවයිතවත් ඉන්දීය ඇමතිවරයෙකුට කොරෝනා
ඉන්දීය රජයේ තවත් කැබිනට් අමාත්‍යවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. එරට ජල සම්පාදන අමාත්‍යවරයා වන 52 හැවිරිදි ගජේන්ද්ර සිං හට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති…
View More තවත් ඉන්දීය ඇමතිවරයෙකුට කොරෝනාදිවයින පුරා වැසි-රහිත කාලගුණයක්
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවෙතත්, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, සිහින්…
View More දිවයින පුරා වැසි-රහිත කාලගුණයක්කොරෝනා ආසාදිතයින් 16ක් හදුනා ගැනේ
කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ. චෙන්නායි නුවර සිට පැමිණි 16 දෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත…
View More කොරෝනා ආසාදිතයින් 16ක් හදුනා ගැනේකොරෝනා ආසාදිතයින් 5කට සුවයි
අද (20) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින්…
View More කොරෝනා ආසාදිතයින් 5කට සුවයිබොරු සාක්ෂි නිර්මාණය කළ ශානි අබේසේකර තව දුරටත් රිමාන්ඩ්
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් සැප්තැම්බර්…
View More බොරු සාක්ෂි නිර්මාණය කළ ශානි අබේසේකර තව දුරටත් රිමාන්ඩ්සිරකරුවන් 902 කට ජනපති සමාව
ජනපති පොදු සමාව දීම සඳහා සුදුසු සිරකරුවන් 902 දෙනෙකුගේ ලේඛනයක් අනුමැතිය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා. ඒ, අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර…
View More සිරකරුවන් 902 කට ජනපති සමාවවිදෙස්ගතව සිටි පුද්ගලයින් 730ක් දිවයිනට
විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකීකයින් 730 දෙනෙක් එම රටවල සිට අද (20) අලුයම දිවයිනට පැමිණ තිබේ. මේ අතර අද දිනයේ දී තවත් පුද්ගලයින් 8 දෙනෙක් අබුඩාබිහි…
View More විදෙස්ගතව සිටි පුද්ගලයින් 730ක් දිවයිනට
