චීනය විසින් ලබාදෙන ඖෂධ තොගයක් හෙට (03) ලංකාවට ලැබීමට නියමිත බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පවසන්නේ…
View More චීනයෙන් ඖෂධAuthor: dhanujaya
ඉන්ධන ගැන අලුත් ආරංචියක්
දිවයිනට පැමිණි ඩීසල් නෞකාවේ ඩීසල් තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්…
View More ඉන්ධන ගැන අලුත් ආරංචියක්සනීපාරක්ෂක තුවා හා නැප්කින්ස් බදු වලින් ඉවතට
කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා හා කුඩා දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් භාවිත කරන නැප්කින්ස් වෙනුවෙන් අයකරන බදු බිංදුව දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
View More සනීපාරක්ෂක තුවා හා නැප්කින්ස් බදු වලින් ඉවතටඅත්අඩංගුවට ගත් දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට
අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර් දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දී තිබේ. අත්අඩංගුවට ගන්නා…
View More අත්අඩංගුවට ගත් දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයටශ්රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කෙරේ
එළඹෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබේ. එම සංචිතය පහතින්. දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක ධනුෂ්ක ගුණතිලක…
View More ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කෙරේදුම්වැටි සහ දේශීය මත්පැන් මිල ඉහළට
අද සිට දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මේ අතර වැට් බද්ද ඉහළ යාමට අනුරූපිව අද සිට දේශීය මත්පැන් මිල ද ඉහළ…
View More දුම්වැටි සහ දේශීය මත්පැන් මිල ඉහළටජනප්රිය හින්දි ගායකයෙක් මරුට
ඉන්දියාවේ ජනප්‍රිය ගායක කේ කේ නොහොත් ක්රිෂ්ණ කුමාර් කුන්නත් අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (31) කොල්කටා හි පැවති ප්‍රසංගයකට සහභාගී වී පැය කිහිපයකට පසු ඔහු මියගොස්…
View More ජනප්‍රිය හින්දි ගායකයෙක් මරුටයෝගට්, චීස්, මිදි, ඇපල් ඇතුළු ආනයනික ආහාර මිළ යයි
HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කරනු ලැබීය. එම භාණ්ඩ සඳහා අයකෙරෙන ආනයනික බදු,…
View More යෝගට්, චීස්, මිදි, ඇපල් ඇතුළු ආනයනික ආහාර මිළ යයිලොවපුරා කොවිඩ් මරණ 6,312,000ක සිමාවට එයි
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ ගණන 532,022,559ක් බව ගෝලීය කොරෝනා තොරතුරු දත්ත අද (31දා) උදෑසන වාර්තා කර තිබුණි. එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා…
View More ලොවපුරා කොවිඩ් මරණ 6,312,000ක සිමාවට එයිදුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි CIDයට නියෝගයක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශේෂ්ඨාධිකරණයට අද (31දා) අතුරු නියෝගයක් නිකුත්…
View More දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි CIDයට නියෝගයක්
