රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙනයාමට අවශ්‍ය අරමුදල් සපයාගැනීමට සහ ආර්ථික අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සඳහා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රනිල්…
View More බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්Author: dhanujaya
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ඇරඹේ
“එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, එම කටයුතු සඳහා ගලවාගැනීමේ…
View More එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ඇරඹේලුණු මිල අඩු කෙරේ
රාජ්‍ය හා පෞද්ගලික ලුණු නිෂ්පාදකයන් සමග එක්ව ලුණු මිල ඊයේ (01 වැනිදා) සිට ඉදිරි වසරක කාලයක් සඳහා පහත හෙළන බව වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා…
View More ලුණු මිල අඩු කෙරේදිනක් තුළ එන්නත් 84,565ක් ලබාදෙයි
කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (31) දිනය තුළ කොවිඩ් මර්දනය එන්නත් මාත්‍රා 84,565ක් ලබා දී තිබේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ…
View More දිනක් තුළ එන්නත් 84,565ක් ලබාදෙයිපෙර පාසල් ගුරුවරුන්ට 2,500/-ක දීමනාව අද සිට
පෙර පාසල් ගුරුවර / ගුරුවරියන් සඳහා යම් නිශ්චිත පුහුණුවක් ලබාදීමෙන් පසු ඔවුන්ට ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා. ඒ අනුව…
View More පෙර පාසල් ගුරුවරුන්ට 2,500/-ක දීමනාව අද සිටඅද සිට ගුවන්තොටුපළ යළි අරෙයි
අද (31) දින දක්වා ගුවන් තොටුපොළ වසා දැමීමට ගෙන ඇතී තීරණය දිර්ඝ කිරීම හෝ ලිහිල් කිරීම සම්බන්ධයෙන් වු අවසන් තීරණය කොවිඩ් මර්දන කමිටුව විසින් ප්‍රකාශයට…
View More අද සිට ගුවන්තොටුපළ යළි අරෙයිඅද කොරෝනා එන්නත් කරන ස්ථාන
සයිනොෆාම් පළමු මාත්‍රාව ජූනි මස 08 වනදා සිට
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ජූනි මස 08 වනදා සිට ආරම්භ කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී…
View More සයිනොෆාම් පළමු මාත්‍රාව ජූනි මස 08 වනදා සිටසතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර ගන්න
අද දිනයේ සිට දිවයින පුරා ඇති සතොස ශාඛා සියල්ල විවෘත කරන බව රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසනවා. ප්‍රාදේශිය ලේකම්වරුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල් කර ලබාදීම…
View More සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර ගන්නකොරෝනා මරණ 42ක්
අද දිනය තුල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් තහවුරු කළ මරණ 42ක් වාර්ථා වී ඇති අතර මෙරට ආසාදිතයින් ගණන 182,724 ක් දක්වා ඉහල නංවමින් තවත් රෝගීන්…
View More කොරෝනා මරණ 42ක්
