ලොවපුරා කොවිඩ් මරණ 6,312,000ක සිමාවට එයි

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ ගණන 532,022,559ක් බව ගෝලීය කොරෝනා තොරතුරු දත්ත අද (31දා) උදෑසන වාර්තා කර තිබුණි.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ ගණන 6,311,923ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.