දුම්වැටි සහ දේශීය මත්පැන් මිල ඉහළට

අද සිට දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ අතර වැට් බද්ද ඉහළ යාමට අනුරූපිව අද සිට දේශීය මත්පැන් මිල ද ඉහළ නැංවීමට මත්පැන් සමාගම් පියවර ගෙන තිබේ.