මසකටත් අඩු කාලයක දී කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගල ඝාතන 10ක් සිදුව තිබෙනවා. ඉන් අවසන් ඝාතන කිහිපය කැළණිය පොලිස් කොට්ඨාසයෙන් වාර්තා…
View More සති කිහිපයක් තුළ වෙඩි තැබීම්වලින් ඝාතන 10ක්Author: dhanujaya
හිස කපා නිල්වලා ගඟට දැමු පුද්ගලයෙක් ගැන පොලිස් විමර්ශන
මාතර, අකුරැස්ස, තිබ්බටුවාව ප්‍රදේශයේ අද (27දා) උදැසන පුද්ගලයෙකුගේ ගෙල ලගින් හිස පෙදෙස කපා නිල්වලා ගගට දැමු පුද්ගලයෙක් සොයා විමර්ශණයක් ආරම්භකොට ඇති බව අකුරැස්ස පොලිසිය පවසයි.…
View More හිස කපා නිල්වලා ගඟට දැමු පුද්ගලයෙක් ගැන පොලිස් විමර්ශනනීතිවිරෝධීව බෝට්ටුවේ ඔස්ට්‍රේලියාවට ගියොත් බෝට්ටුවට ගිණි
නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ගොස් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට ගතහොත් එම බෝට්ටු ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් ගිනි තබා විනාශ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක්…
View More නීතිවිරෝධීව බෝට්ටුවේ ඔස්ට්‍රේලියාවට ගියොත් බෝට්ටුවට ගිණිගබ්සා කිරීම තහනම් කරපු නිසා – තරුණියන්ගේ විරෝදය
අමෙරිකාව තුළ ගබ්සා කිරීම තහනම් කරමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව ජනතා විරෝධතා උත්සන්න වී තිබෙනවා. වසර 49ක් තිස්සේ ව්‍යවස්ථානුකූල අයිතියක් බවට පත්වු ගබ්සාව වෙනස්…
View More ගබ්සා කිරීම තහනම් කරපු නිසා – තරුණියන්ගේ විරෝදයඉන්ධන මිල ඉහළට
අද (26) අලුයම 02 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින්…
View More ඉන්ධන මිල ඉහළටපොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගත්තොත් වෙන දේ මෙන්න
ඉන්ධන පිරවුම්හල්වල රාජකාරී සිදුකරන පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කරගෙන කලහකාරී ලෙස හැසිරෙන පිරිස් පාලනය කිරීමට නොහැකි නම් එම පුද්ගලයින් වීඩියෝ කරගන්නා ලෙස පොලිස් නිලධාරීන්ට…
View More පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගත්තොත් වෙන දේ මෙන්නNike (නයිකි) සමාගම වසා දමන්න තීරණය කරයි
ලොව ප්‍රකට ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරුවෙක් වන නයිකි සමාගම රුසියාව තුළ වෙළඳ කටයුතු සිදු කිරීම මුළුමනින්ම නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ රුසියාව යුක්රේනයට එරෙහිව අඛණ්ඩව…
View More Nike (නයිකි) සමාගම වසා දමන්න තීරණය කරයිමීමුරේදී බස් රථයක් පෙරලී පුද්ගලයෙකු මරුට
මීමුරේ – හුන්නස්ගිරිය මාර්ගයේ – ලූල් වත්ත ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද පස්වරු 2.00 ට පමණ මීමුරේ…
View More මීමුරේදී බස් රථයක් පෙරලී පුද්ගලයෙකු මරුටලංකාවට IMF සහාය දෙන බව එහි නියෝජිතයෝ දැනුම් දෙයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ. හමුව ඊයේ (24) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු…
View More ලංකාවට IMF සහාය දෙන බව එහි නියෝජිතයෝ දැනුම් දෙයිඔස්ට්රේලියාවට කඩුලු 04ක ජයක් : තරගාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති 05 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 04 ක තියුණු ජයක් අත්කර ගත්තා.…
View More ඔස්ට්‍රේලියාවට කඩුලු 04ක ජයක් : තරගාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට
