ජූලි මස 01 වනදා සිට සියයට 30කින් බස් ගාස්තු ඉහල නැංවීමට අවසර හිමි වූ බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම්…
View More පළමුවනදා සිට බස් ගාස්තුත් ඉහලට – අවම බස් ගාස්තුව 40/- වෙයිAuthor: dhanujaya
අමෙරිකානු ජනපතිගෙන් ලංකාවට ඩොලර් මිලියන 20ක ආධාරයක්
අද පැවති ජී 7 රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 20ක අතිරේක ආධාරයක් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ප්‍රකාශයට…
View More අමෙරිකානු ජනපතිගෙන් ලංකාවට ඩොලර් මිලියන 20ක ආධාරයක්රථවාහන විරෝධයක් ගැන දැනුම්දීමක්
හෙට දිනයේ මෙරට පැවැත්වීමට නියමිත බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විරෝධතාවයක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය තම පුරවැසියන් වෙත පූර්ව දැනුම්දීමේ නිවේදනයක් නිකුත්…
View More රථවාහන විරෝධයක් ගැන දැනුම්දීමක්ලංගම බස් රථ අද සිට සාමන්‍ය පරිදි ධාවනය වෙයි
ප්‍රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංග්ස්ලි රණවක මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත්ක ප්‍රකාශ කර සිටියේ දැනට…
View More ලංගම බස් රථ අද සිට සාමන්‍ය පරිදි ධාවනය වෙයිඅද සිට දුම්රිය සේවය සාමාන්‍ය පරිදි
හෙට දිනයේ දුම්රිය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ පැවති සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදුවන…
View More අද සිට දුම්රිය සේවය සාමාන්‍ය පරිදිඉන්ධන අර්බුදය හමුවේ ලංකාවත් ගල් යුගයට ?
යාපනය නගරය අවට ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවයට යොදාගෙන තිබෙන බව වාර්තා වෙනවා. කරත්තය උපයෝගී කොට ගෙන අතීතයේ සිට ජනතාව…
View More ඉන්ධන අර්බුදය හමුවේ ලංකාවත් ගල් යුගයට ?අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි
පවතින තත්ත්වය හමුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට ජුලී මස 10 වෙනිදා දක්වා සිපෙට්කෝ සතු ඉන්ධන නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කිරීමට අද රැස්වූ කැබිනට්…
View More අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයිබස් රියදුරෙකුට නින්ද යාමෙන් තෙල් පෝලිමක තිබූ යතුරු පැදි කිහිපයකට හානි
මඩකලපුව, ඌරණිය ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක නවතා තිබූ යතුරුපැදි පෙළක බස් රථයක් ගැටීමෙන් යතුරුපැදි කිහිපයකට හානි සිදුව තිබෙනවා. අදාළ බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම…
View More බස් රියදුරෙකුට නින්ද යාමෙන් තෙල් පෝලිමක තිබූ යතුරු පැදි කිහිපයකට හානිරටවල් 4කට රුසියාවෙන් රන් ආනයනය නවත්වයි
රුසියාවෙන් රන් ආනයනය කිරීම තහනම් කිරීමට ඇමරිකාව සහ ජී හත රටවල් තුනක් වන බි්රතාන්ය, කැනඩාව, ජපානය තීරණය කර තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව…
View More රටවල් 4කට රුසියාවෙන් රන් ආනයනය නවත්වයිඉන්ධන සැපයුම වෙනුවෙන් පෙර, ගෙවිය යුතු මුදල් ගෙවීමට සැලැසුමක්
ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇති ව ගෙවීමට මහබැංකු අධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා. එසේ ම, දැනට ඇති මුදල්…
View More ඉන්ධන සැපයුම වෙනුවෙන් පෙර, ගෙවිය යුතු මුදල් ගෙවීමට සැලැසුමක්
