දියතලාව ගුවන් හමුදා පුහුණු පරිශ්‍රයේ තිබූ ළිඳකින් ආධුනික ගුවන් හමුදා පුහුණු සෙබලකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ සෙබලා කඳවුරෙහි නොමැති බවට අනාවරණය…
View More ළිඳක තිබී සෙබළකුගේ මළ සිරුරක් හමුවේAuthor: dhanujaya
ස්පාඤ්ඤයේ ඉදං Model Cars Designing කරණ අපේ රටේ කොල්ලා
පිටරට ගිහින් වාහන අලුත් විදියට design කරලා අලුත් විදිය හිතන තරුණයෙක් අපිට මුණ ගැහුණා , අපි කතා කරලා බලමු ඔහුත් එක්ක තෙවිදු කොහොමද ඉතිං ?…
View More ස්පාඤ්ඤයේ ඉදං Model Cars Designing කරණ අපේ රටේ කොල්ලාලිට්රෝ සහ ලෝක බැංකුව අතර ගිවිසුමක් අත්සන් තබයි
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ලෝක බැංකුව සමග ගිවිසුමකට අත්සන් තබා තිබේ . ශ්‍රී ලංකාවට අඛණ්ඩව මාස 4ක් ගෘහස්ථ ගෑස් සැපයීම සහතික කරමින්…
View More ලිට්රෝ සහ ලෝක බැංකුව අතර ගිවිසුමක් අත්සන් තබයිපිලිපීනයේ නව ජනපති දිවුරුම් දෙයි
පිලිපීනයේ නව ජනපති ලෙස Ferdinand Marcos දිවුරුම් දී තිබේ. දුෂණ චෝදනා එල්ලවූ ඒකාධිපතියෙකු වූ ඔහුගේ පියා වන ද මාකෝස් 1986 වසරේදී බලයෙන් නෙරපා හරින ලදී.…
View More පිලිපීනයේ නව ජනපති දිවුරුම් දෙයිසෞඛ්ය වෘත්ති සමිති 08 වර්ජනය අදත් ක්‍රියාත්මකයි
සෞඛ්‍ය සේවාවේ අතුරු වෛද්‍ය සේවයට අයත් ක්ෂේත්‍ර තනතුරු 03 ක් සහ රෝහල් සේවයට අයත් තනතුරු 05 ක් ඒකාබද්ධව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේක් ක්‍රියාත්මකයි.…
View More සෞඛ්‍ය වෘත්ති සමිති 08 වර්ජනය අදත් ක්රියාත්මකයිමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වැසේ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වසා තැබීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, වේරහැර රියදුරු බලපත්‍ර කාර්යාලය සහ ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල…
View More මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වැසේගැබිණි මව්වරුන්ට දැනුම්දීමක්
ඉන්ධන අර්බුධයත් සමඟ රට තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් දරු ප්‍රසූතියට දෙසතියකටවත් පෙර රෝහල් ගත වන්නැයි නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය ගැබිණි මව්වරුන්ට දැනුම්…
View More ගැබිණි මව්වරුන්ට දැනුම්දීමක්දුම්රිය ගාස්තුත් ඉහල දැමීමට අවසර
දුම්රිය ගාස්තු ඉහල දැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව දුම්රිය මගී ගාස්තුද ඉහල දැමෙනු ඇති. මගී ජනතාවට සහනයක් වන අයුරින් බස් ගාස්තුවෙන් අඩක්…
View More දුම්රිය ගාස්තුත් ඉහල දැමීමට අවසරසිරුරු 46ක් ට්‍රක් රථයක තිබී හමුවෙයි
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ අතහැර දමා තිබියදී හමුවූ ට්‍රක් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 46ක් හමුවී තිබේ. බලධාරීන් පවසන්නේ එසේ මියගොස් ඇත්තේ අනවසර සංක්‍රමිකයන් පිරිසක්…
View More සිරුරු 46ක් ට්‍රක් රථයක තිබී හමුවෙයිලංකා IOC පෙට්‍රල් නිකුත් කිරීම සීමාකරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් මගින් පෙට්ට්‍රෝල් කුත් කිරීම සීමාකිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා IOC සමාගමේ පිරවුම්හල්වලින් යතුරුපැදි…
View More ලංකා IOC පෙට්‍රල් නිකුත් කිරීම සීමාකරයි
