සිරුරු 46ක් ට්‍රක් රථයක තිබී හමුවෙයි

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ අතහැර දමා තිබියදී හමුවූ ට්‍රක් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 46ක් හමුවී තිබේ. බලධාරීන් පවසන්නේ එසේ මියගොස් ඇත්තේ අනවසර සංක්‍රමිකයන් පිරිසක් බවය.

Migrants Found Dead in Texas Trailer - The New York Times