මේ වනවිට සාමකාමී අරගලකරුවන්ට එරෙහිව බලය පාවිච්චි කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට සහ විවේචනයට ලක්ව තිබේ. යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස…
View More අරගලකරුවන්ට පහර දීම, යුරෝපා සංගමය හෙළා දකින බව නිවේදනය කරයිAuthor: dhanujaya
වඳුරු උණ වෛරසය ලොව පුරා පැතිරයයි
වඳුරු උණ වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ මේ වන විට පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවකදී. මේ වන…
View More වඳුරු උණ වෛරසය ලොව පුරා පැතිරයයිපාසල් ළමුන් ප්‍රවාහනට ඩිපෝවෙන් ඉන්ධන
පාසල් ළමුන් ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ. ඒ අනුව…
View More පාසල් ළමුන් ප්‍රවාහනට ඩිපෝවෙන් ඉන්ධනදුම්රිය ගාස්තු අද සිට වැඩි වෙයි
ඉහළ දැමූ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ක්‍රමවේදය අද (23) සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඊට පරිබාහිරව ක්‍රියාකරන…
View More දුම්රිය ගාස්තු අද සිට වැඩි වෙයිඅත්අඩංගුවට ගත් අරගල කරුවන්ට අධිකරණයෙන් ඇප
ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් 09 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර…
View More අත්අඩංගුවට ගත් අරගල කරුවන්ට අධිකරණයෙන් ඇපජාත්යන්තර මාධ්‍යට ගිය අපේ විරුවන්ගේ හපන්කම්
ඊයේ ගාලුමුවදොර පිටිය අසල දී අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබුණා. එමෙන්ම මාධ්‍යවේදීන් කිහිප දෙනකුට ද මෙහිදී ප්‍රහාර…
View More ජාත්‍යන්තර මාධ්‍යට ගිය අපේ විරුවන්ගේ හපන්කම්තවත් ගෑස් නැවක් දිවයිනට
ගෑස් මෙට්ට්‍රික් ටොන් 3700 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණ තිබෙනවා. එහි ගොඩබෑමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බවයි ලිට්‍රො ගෑස් සමාගම සඳහන් කළේ.
View More තවත් ගෑස් නැවක් දිවයිනටපෙට්රල් නෞකාවක් අද දිවයිනට
අද(22) රාත්‍රියේ මෙට්‍රික් ටොන් 40,000ක පෙට්‍රල් නෞකාවක් දිවයිනට සේන්දු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි
View More පෙට්‍රල් නෞකාවක් අද දිවයිනටඅද පැය 3 ක විදුලිය කප්පාදුවක්
අද (22) පැය 3 ක් දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
View More අද පැය 3 ක විදුලිය කප්පාදුවක්රන් මිල අඩුවෙයි
ලෝක වෙළෙදපලේ රත්තරන් මිලේ සීඝ්‍ර පහල යාමක් හේතුවෙන් මෙරට වෙළෙදපලේ රත්තරන් මිල අඩුවී ඇති බව වෙළෙදපොල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
View More රන් මිල අඩුවෙයි
