අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

අද (22) පැය 3 ක් දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.