තවත් ගෑස් නැවක් දිවයිනට


ගෑස් මෙට්ට්‍රික් ටොන් 3700 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණ තිබෙනවා. එහි ගොඩබෑමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බවයි ලිට්‍රො ගෑස් සමාගම සඳහන් කළේ.