වැල්ලවත්ත මුහුදු වෙරළේ පුද්ගල මළ සිරුරක්

වැල්ලවත්ත වෙරළාරක්ෂක කඳවුර ආසන්න මුහුදු වෙරළේ තිබී පිරිමි පුද්ගලයෙකු මළ සිරුරක් හමුව තිබේ. මිය ගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත. අද උදෑසන…

View More වැල්ලවත්ත මුහුදු වෙරළේ පුද්ගල මළ සිරුරක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම වෙනස් වෙයි

දින වෙන්කර ගත් අයදුම්කරුවන්ට පමණක් අද (27) දින සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කරයි.

View More විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම වෙනස් වෙයි

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දිගටම

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන ඔක්තෝම්බර් මස 26 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග…

View More කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දිගටම

ආයෙත් කොරෝනා

කොරෝනා වෛරසය ලොව පුරා නැවතත් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් නැවත වරක් අනුගමනය කිරීම වැදගත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

View More ආයෙත් කොරෝනා

අද පැය 03ක විදුලි කප්පාදුවක්

අද දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. A සිට L දක්වා සහ P සිට W දක්වා වන කලාපවලට දිවා…

View More අද පැය 03ක විදුලි කප්පාදුවක්

ත්‍රිරෝද රථ සඳහා වෙනම ඉන්ධන පිරවුම්හල්

QR ඛේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය හෙට දීපව්‍යාප්තව පිහිටි සිපෙට්කෝ සහ IOC ඉන්ධන පිරවුම්හල් වලදී සිදුකෙරෙන බවත්, අගෝස්තු මස 01 වෙනිදා දක්වා වාහනයේ ලියාපදිංචි…

View More ත්‍රිරෝද රථ සඳහා වෙනම ඉන්ධන පිරවුම්හල්

දකුණේ පාසල් දින පහේම පවතී

හෙට දිනයේ සිට පාසල් ආරම්භ කිරීමට සමගාමීව දකුණු පළාතේ සියලුම පාසල් සතියේ දින පහ පුරාම ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට පළාත් අධ්‍යාපනය බලධාරීන් තීරණය කර තිබේ. හෙට…

View More දකුණේ පාසල් දින පහේම පවතී

ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මානව හිමිකම් සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබේ.ශ්‍රි ලංකාවේ පැවැති යුධමය කාලසීමාවේදී සිදුවූ බව…

View More ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිට පැමිණිල්ලක්

බොරතෙල් මිල යළිත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 1.7% කින් පහළ ගොස් තිබේ. ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 94 යි සත 70 ක්…

View More බොරතෙල් මිල යළිත් පහළට

පොලීසියට පහර දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

කුරුණෑගල, ගෝනගම ඉන්ධන පිරවුම්හලේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකර පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, බීමතින් පැමිණි අදාළ පුද්ගලයා පෝලිමට පිටතින් පැමිණ සිය…

View More පොලීසියට පහර දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට