පාසල් ළමුන් ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව අද (23) පස්වරු 3.00 සිට දිවයින පුරා පිහිටි සියලුම ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයෙනු ඇති.

You cannot copy content of this page : News Buwa