ප්‍රවීන සිනමා නළු රන්ජන් රාමනායක සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රන්ජන් රාමනායක…
View More මම දැන් බැදීම් වලින් තොර නිදහස් මිනිසෙක්Author: dhanujaya
සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා…
View More සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතවපේරාදෙණියේදී සරසවි සිසුන්ට කඳුළු ගෑස්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පේරාදෙණියේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය…
View More පේරාදෙණියේදී සරසවි සිසුන්ට කඳුළු ගෑස්18 හැවිරිදි මුණුබුරාට සීයාගෙන් මාරාන්තික පහරක්
කොටවෙහෙර, කැලේගම ප්‍රදේශයේ තරුණයෙකු ඔහුගේ සීයා එල්ල කළ පොලු පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ තරුණයා 16වනදා රාත්‍රීයේ නිදා සිටියදී ඔහුගේ සීයා එලෙස පහරදී ඇති අතර…
View More 18 හැවිරිදි මුණුබුරාට සීයාගෙන් මාරාන්තික පහරක්ආර්ථිකය ගැන තක්සේරුවක්
විනාශයට ගමන් කළ රටේ ආර්ථිකය පාලනය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ ආර්ථික යම් ස්ථාවර මට්ටමක පැවතිය ද…
View More ආර්ථිකය ගැන තක්සේරුවක්තරුණියකගේ සිරුරක් හමුවෙයි
කොළඹ තරග පිටිය ආශ්‍රිතව ඝාතනය කර ඇති බවට සැක කෙරෙන තරුණියකගේ සිරුරක් හමුවී ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් අදාළ…
View More තරුණියකගේ සිරුරක් හමුවෙයිවසන්ත මුදලිගේ නිදහස් කළ යුතු බවට ජාත්‍යන්තර සංවිධාන 7කින් නිවේදනයක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කළ යුතු බවට මානව හිමිකම් සංවිධාන 7 ක් ඒකාබද්ධ…
View More වසන්ත මුදලිගේ නිදහස් කළ යුතු බවට ජාත්‍යන්තර සංවිධාන 7කින් නිවේදනයක්වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
View More වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයටබිත්තර ආනයනය ප්‍රමාද වෙයි
බිත්තර ආනයනය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශ අද (16) දිනයේත් නොලැබුනු බව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. කෙසේවෙතත්, එම සංස්ථාවේ සභාපති ආසිරි…
View More බිත්තර ආනයනය ප්‍රමාද වෙයිකාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (16) පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 වන තෙක් එම නිවේදනය වලංගු බව එම…
View More කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
