ආර්ථිකය ගැන තක්සේරුවක්

විනාශයට ගමන් කළ රටේ ආර්ථිකය පාලනය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ ආර්ථික යම් ස්ථාවර මට්ටමක පැවතිය ද අර්බුදකාරි සහ අවදානම් සහගත තත්ත්වය පහව ගොස් නොමැති බවය.

මාධ්‍ය නාළිකා සියල්ල ඒකාබද්ධව විනාශය වූ විශේෂ වැඩසටහනකට සහභාගී වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය