හෙට (23) සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
View More උසස් පෙළ ආරක්ෂාව ට පොලිස් නිලධාරීන් 1,625 ක්Author: dhanujaya
උසස් පෙළ විභාග කාලසීමාවේදීත් විදුලිය කැපෙයි
පවතින තත්ත්වය හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී දෛනික විදුලි කප්පාදුව සිදුකළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත…
View More උසස් පෙළ විභාග කාලසීමාවේදීත් විදුලිය කැපෙයිඅනියම් බිරිඳව බෙදා ගන්න බැරිව ව්‍යාපාරිකයින් දෙදෙනා මරාගනී
හොරණ කුඹුක ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙක්ව වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුව ගිනිඅවිය සමග අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 16 වනදා මෙම වෙඩිතැබීම සිදුවී ඇති බව පොලීසිය…
View More අනියම් බිරිඳව බෙදා ගන්න බැරිව ව්‍යාපාරිකයින් දෙදෙනා මරාගනීජීවිත 7ක් බිලිගත් බස් රථයේ රියදුරා අත්අඩංගුවටට
නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට…
View More ජීවිත 7ක් බිලිගත් බස් රථයේ රියදුරා අත්අඩංගුවටටඡන්දෙ 09 වනදා
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම්භාර…
View More ඡන්දෙ 09 වනදාලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය වැසේ
විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය පොලීසිය විසින් සම්පූර්ණයෙන් වසා දමා තිබේ. ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය…
View More ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය වැසේජොන්ස්ටන් ට එරෙහි නඩුවක් කල්යයි
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් එම ආයතනයෙන් නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාවල යෙදීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස්…
View More ජොන්ස්ටන් ට එරෙහි නඩුවක් කල්යයිනිදහස් මාවත වැසේ
විරෝධතාවක් හේතුවෙන් කොළඹ නිදහස් මාවත පොලීසිය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
View More නිදහස් මාවත වැසේහෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (21) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.. ඒ අනුව හෙට (21)පෙරවරු 11.00 සිට රාත්‍රී…
View More හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්නිහඬතාවයකින් පසුව ශාරුක් ඛාන් යළිත් කරළියට
ලොව ප්‍රධාන ප්රවෘත්ති මාතෘකා අභිබවමින් ඉන්දිය මාධ්‍යවල ප්‍රධාන සිරස්තල අතරට පැමිණීමට බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් සමත්වී තිබෙනවා. ඒ, ලබන සතියේ තිරගත වීමට නියමිත ඔහුගේ…
View More නිහඬතාවයකින් පසුව ශාරුක් ඛාන් යළිත් කරළියට
