විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටය ජයගෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සිය කණ්ඩායමේ මීළඟ අරමුණ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ…
View More දසුන් මාධ්‍යයට කිවූ දේCategory: Sports
වසර 8කට පසු ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
View More වසර 8කට පසු ආසියානු කුසලානය ශ්‍රී ලංකාවටපාකිස්තානයට ලකුණු 171ක ඉලක්කයක්
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු…
View More පාකිස්තානයට ලකුණු 171ක ඉලක්කයක්ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට
2022 ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණි. ඒ සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්. සිංගප්පුරුවේදී පැවති ආසියානු ශූරතා…
View More ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවටදැල් පන්දු කණ්ඩායම අවසන් වටයට තේරෙයි
ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (10) සමත්වුණා.ඒ පළමු අවසන් පූර්ව වටයේ තරගයේ දී හොංකොං කණ්ඩායම පරාජයට…
View More දැල් පන්දු කණ්ඩායම අවසන් වටයට තේරෙයිශ්රී ලංකාවට ජය
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අද (09) පැවැති අවසන් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
View More ශ්‍රී ලංකාවට ජයඉන්දියාව ට විශිෂ්ට ජයක්
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අද (08) පැවැති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
View More ඉන්දියාව ට විශිෂ්ට ජයක්පාකිස්තානයට තියුණු ජයක්
පාකිස්තාන කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ අද (04) පැවැති දෙවන තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.…
View More පාකිස්තානයට තියුණු ජයක්ශ්රී ලංකාවට තවත් සුපිරි ජයක්
ආසියානු කුසාලන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කරමින් ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරිමට ලංකා කණ්ඩායම සමත්විය.තරගයේ…
View More ශ්‍රී ලංකාවට තවත් සුපිරි ජයක්ශ්රී ලංකාවට සුපිරි ජයක්
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (01) පැවැති තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
View More ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
