ඉන්දියාවට තියුණු ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

View More ඉන්දියාවට තියුණු ජයක්

ඔස්ට්‍රේලියාවට 2 වන තැන හිමිවෙයි

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවති තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 42ක ජයක් හිමිවිය. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 2ක් හිමිකරගත්…

View More ඔස්ට්‍රේලියාවට 2 වන තැන හිමිවෙයි

කාසියේ වාසිය නවසීලන්තයට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන 03 වන තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29)…

View More කාසියේ වාසිය නවසීලන්තයට

හෂාන් තිලකරත්නට බංග්ලාදේශයෙන් නව තනතුරක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට තීරණය කර තිබේ. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන්…

View More හෂාන් තිලකරත්නට බංග්ලාදේශයෙන් නව තනතුරක්

බිනුර දිවයිනට

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවැති තරගය අතරතුර ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට පියවර ගෙන තිබේ. එම තරගයේ…

View More බිනුර දිවයිනට

ඉන්දියාව අමාරුවෙන් ජාමේ බේරාගනී

පකිස්ථාන කණ්ඩායම සමග සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ අද (23) පැවැති තරගය ඉන්දීය කණ්ඩායමට කඩුලු 4ක තියුණු ජයක් හිමිවිය. 90,000ක ප්‍රේක්ෂක ධාරිතාවයකින් යුත් මෙල්බන්…

View More ඉන්දියාව අමාරුවෙන් ජාමේ බේරාගනී

ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට

නෙදර්ලන්තය සමග පැවති ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16කින් ජයග්‍රහණය කිරීමට සමත් වුවා. ඒ සමගම ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට…

View More ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට

ශ්‍රී ලංකාවට ලකුණු 164ක ඉලක්කයක්

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට සුදුසුකම් ලැබීමේ තරගයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියාව පන්දුවාර 20 අවසානයේ ලකුණු 163ක් රැස් කළේය. ගීලොන්ග් හි පැවැත්වෙන එම…

View More ශ්‍රී ලංකාවට ලකුණු 164ක ඉලක්කයක්

පිටියට සමුදුන් ටෙනිස් දැවැන්තයා

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20ක් දිනා සිටින, සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් තරග බිමට දුන්නේ ය. ඒ, එංගලන්තයේ ලන්ඩන්හි පැවැති ලේවර් කුසලාන තරගාවලියට එක් වෙමිනි.…

View More පිටියට සමුදුන් ටෙනිස් දැවැන්තයා

මහේල ජයවර්ධනට උසස්වීමක්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම තනතුරෙන් ඉන් ඉවත් වී තිබේ.

View More මහේල ජයවර්ධනට උසස්වීමක්