ශ්‍රී ලංකාවට තවත් සුපිරි ජයක්

ආසියානු කුසාලන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කරමින් ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරිමට ලංකා කණ්ඩායම සමත්විය.තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 175/6ක් රැස්කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1 කදී කඩුලු 6කට ලකුණු 179ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.