ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (10) සමත්වුණා.
ඒ පළමු අවසන් පූර්ව වටයේ තරගයේ දී හොංකොං කණ්ඩායම පරාජයට පත්කරමින් එහිදී ලකුණු සටහන 67-43ක් ලෙසයි දැක්වුණේ. ශ්රී ලංකා දැල් පන්දු කණ්ඩායම මෙවර අවසන් වටයට සුදුසුකම් ලැබුවේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි.

