ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට


නෙදර්ලන්තය සමග පැවති ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16කින් ජයග්‍රහණය කිරීමට සමත් වුවා. ඒ සමගම ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට එක්වීමට සුදුසුකම් සපුරා ගනු ලැබුවා.