පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය.
View More එංගලන්තයට ලකුණු 138ක ඉලක්කයක්Category: Sports
එංගලන්තයට අති විශිෂ්ට ජයක්
මෙවර T20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟය ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 10 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම…
View More එංගලන්තයට අති විශිෂ්ට ජයක්කාසියේ වාසිය එංගලන්තයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඉන්දියාව සහ එංගලන්තය අතර…
View More කාසියේ වාසිය එංගලන්තයටවනිඳු හසරංගට පලමු ස්ථානය හිමි වේ
ICC විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පලමු ස්ථානයට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග පත්ව තිබෙනවා. වනිදු මෙම ස්ථානයට පත්ව ඇත්තේ මෙතෙක්…
View More වනිඳු හසරංගට පලමු ස්ථානය හිමි වේමට හිතුණා ලෝක කුසලානය අනා ගන්නවා කියලා
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පැත්තකින් පමණක් සිතා කටයුතු කළ නොහැකි බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි. හිටපු…
View More මට හිතුණා ලෝක කුසලානය අනා ගන්නවා කියලාධනුෂ්කට මිට පෙර ද චෝදනා රැසක්
T20 ලෝක කුසලානය සඳහා එක්වූ ශ්‍රී ලංකා සංචිතය තුළ සිටි පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ තමන්ට ලිංගික අතරවර කළ බවට…
View More ධනුෂ්කට මිට පෙර ද චෝදනා රැසක්ධනුෂ්කට ලිංගික චෝදනා 04ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී ඊයේ (05) එරට පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර රෝස් බේ හි නිවසක…
View More ධනුෂ්කට ලිංගික චෝදනා 04ක්එංගලන්තයට ලකුණු 142ක ඉලක්කයක්
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (05) පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන්…
View More එංගලන්තයට ලකුණු 142ක ඉලක්කයක්කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය ට
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ තවත් තරගයක් අද (04) ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම…
View More කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය ටනවසීලන්තයට පහසු ජයක්
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ නවසීලන්තය සහ අයර්ලන්තය අතර අද (04) පැවැති තරග ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.
View More නවසීලන්තයට පහසු ජයක්
