මෝටර් රථ ධාවක Yevan David, Euroformula Open හි ‘රූකි’ (Rookie) ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට සමත්ව තිබෙනවා. මොන්සා හිදී පැවති තරගාවලියේ දෙවන තරගය,…
View More Yevan David ගෙන් වාර්තාවක්Category: Sports
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අතර එහි සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති…
View More කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයිබංගලියන් පරදමින් පාකිස්තානය අවසන් මහා තරඟයට
ආසියානු කුසලාන විස්සිය20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (25) සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් පරාජය කරමිනුයි. මෙහිදී පාකිස්තාන…
View More බංගලියන් පරදමින් පාකිස්තානය අවසන් මහා තරඟයටඉන්දියාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට, ලංකාවේ බලාපොරොත්තු බිඳී යයි
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කික් පරාජය කරමිනුයි. සුපිරි 4 වටයේ…
View More ඉන්දියාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට, ලංකාවේ බලාපොරොත්තු බිඳී යයිවහාම ක්‍රියාත්මක වන පරිදි USAC සාමාජිකත්වය අත්හිටුවයි – ICC
වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ (USAC) සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාව යටතේ…
View More වහාම ක්‍රියාත්මක වන පරිදි USAC සාමාජිකත්වය අත්හිටුවයි – ICCAsia Cup 2025: ආසියානු කුසලානය අදින් ඇරඹෙයි
ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වනවා. එහි පළමු තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අබුඩාබිහි දී අද පැවැත්වීමට නියමිතයි.…
View More Asia Cup 2025: ආසියානු කුසලානය අදින් ඇරඹෙයිශ්‍රී ලංකා සිම්බාබ්වේ දෙවන 20-20 තරඟය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර දෙවන පන්දුවාර 20 තරගය හරාරේහීදී අද පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ මෙරට වේලාවෙන් පස්වරු 05ටයි. දෙරට අතර පැවැත්වෙන තරග 3කින්…
View More ශ්‍රී ලංකා සිම්බාබ්වේ දෙවන 20-20 තරඟය අදශ්රී ලංකා සිම්බාබ්වේ පළමු 20-20 තරඟය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ඉතිහාසයේ පළමු වරට අද (3) සිම්බාබ්වේ දී 20-20 තරගයකට එක්වනවා. තරග 3කින් මෙම තරගාවලිය පැවැත්වෙනවා. එහි පළමු තරගය අද මෙරට වේලාවෙන්…
View More ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු 20-20 තරඟය අද49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරඟ අද ඇරඹෙයි
49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද (29) ගාල්ල දඩල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ එළිමහන් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතයි. මෙහි අවසන්…
View More 49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරඟ අද ඇරඹෙයිආසියානු කුසලානය ගෙන්න යන සිංහයෝ මෙන්න
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා…
View More ආසියානු කුසලානය ගෙන්න යන සිංහයෝ මෙන්න
