මෝටර් රථ ධාවක Yevan David, Euroformula Open හි ‘රූකි’ (Rookie) ශූරතාව දිනූ පළමු ශ්රී ලාංකිකයා බවට පත්වීමට සමත්ව තිබෙනවා.
මොන්සා හිදී පැවති තරගාවලියේ දෙවන තරගය, දෙවන ස්ථානයෙන් අවසන් කිරීමත් සමඟයි ඔහු මෙම වාර්තාව තමන් සතු කර ගත්තේ.
තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට පෝලන්ත ධාවක ඩයිමෙක් කිචාර්ස්ක් (Dymek Kicharczck) සමත් වුණා.

