බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා ක්රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ප්රකාශයට පත් කර තිබෙනවා.
එහි පළමු තරගය මාර්තු 22 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරනු ඇති අතර උපනායක ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇත.


