සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් ඉකුත් බ්‍රහස්පතින්දා එළිදැක් වූ, ලොව වැඩිම වැටුප් උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැනට නැවත වතාවක් පත් වීමට පෘතුගාල සුපිරි පාපන්දු තරුව…
View More ලොව වැඩිම මුදලක් උපයන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන රොනාල්ඩෝටCategory: Sports
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කරයි
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ…
View More ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කරයිශ්‍රී වොලිබෝල් කණ්ඩායම ප්‍රථම වරට ඉරානය පරදයි
මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම වරට ඉරාන කණ්ඩායම ඊයේ (15) පරාජයට පත් කරනු ලැබුවා. ඒ වට 3 ට 0ක් ලෙසයි.…
View More ශ්‍රී වොලිබෝල් කණ්ඩායම ප්‍රථම වරට ඉරානය පරදයිලෝක කුසලානය ගේන්න යන බංගලියෝ මෙන්න
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා. ආරම්භක පිතිකරු නජ්මුල් හුසේන් ශන්තෝගේ නායකත්වයෙන් යුතු එම කණ්ඩායමේ උප නායකත්වය දරන්නේ…
View More ලෝක කුසලානය ගේන්න යන බංගලියෝ මෙන්නවිස්සයි 20 ලෝක කුසලානයට යන සිංහයො මෙන්න
ඇමරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.…
View More විස්සයි 20 ලෝක කුසලානයට යන සිංහයො මෙන්නත්රස්ත ප්‍රහාරයක් සිදු වීමේ අවධානම ගැන ICCයෙන් නිවේදනයක්
අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ලබන මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට…
View More ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වීමේ අවධානම ගැන ICCයෙන් නිවේදනයක්ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් 100%කින් ඉහළට
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට…
View More ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් 100%කින් ඉහළටLPL ක්‍රීඩක වෙන්දේසිය ලබන මැයි 21 වන දා
එළඹෙන ජුලි 01 වැනිදා සිට 21 වැනි දා දක්වා කාලය තුළ පැවැත් වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන…
View More LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන මැයි 21 වන දාලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ ලංකාවට පදක්කම් ත්‍රිත්වයක්
මොරොක්කෝවේ Marrakech 2024 ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ දී ජනනි ධනංජනා මීටර් 100 (T47) කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට සමත් වී තිබෙනවා. එමෙන්ම එහිදී අනිල් ප්‍රසන්න…
View More ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ ලංකාවට පදක්කම් ත්රිත්වයක්ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ ලංකාවට ලෝකඩ පදක්කමක්
ඩුබායි හි පැවැත්වෙන 21 වැනි ආසියානු අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 4 x 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා…
View More ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ ලංකාවට ලෝකඩ පදක්කමක්
