ඇමරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා විස්සයි20 සංචිතය පහතින්,
වනිදු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, සදීර සමරවික්රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුසංඛ.
සංචාරයට සහභාගී වන අතිරේක ක්රීඩකයෝ: අසිත ප්රනාන්දු, විජයඛාන්ත් වියස්ඛාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ


