බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
View More ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිCategory: Slider
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබෙනවා. විශේෂයෙන් අවදානම්…
View More නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්නේපාලයේ හදිසි ජල ගැලීමෙන් මියගිය පිරිස ඉහළට
නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගංවතුරෙන් තවත් 400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර අතුරුදන් වු…
View More නේපාලයේ හදිසි ජල ගැලීමෙන් මියගිය පිරිස ඉහළටමහනුවර දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ විචිත්‍රවත් අවසන් රන්දෝලි පෙරහැර අද (27 වැනිදා) වීදී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පස්වරු 6.43ට යෙදී ඇති සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර…
View More මහනුවර දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අදනිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි
නිකිණි පුර පසළොස්වක පොහොය අදට (27) යෙදී තිබේ. භික්ෂූන් වහන්සේ මෙන් ම සැදැහැති දායකයන් විසින් උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටුකරන පොහොය දිනයක් ලෙස නිකිණි පුර…
View More නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයිඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
නැගෙනහිර පළාත සහ පොලොන්නරුව, යාපනය, කිලිනොච්චි මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ඇතැම් ස්ථාන වලට මි. මී 75 ක පමණ තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථාන වලට…
View More ඇතැම් ස්ථාන වලට මි. මී 75 ක පමණ තරමක තද වැසිසිව්වන රන්දෝලි පෙරහැර වෙනුවෙන් වූ විශේෂ රථ වාහන සැලැස්ම
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද (26) වීථි සංචාරය කිරීමට නියමිත අතර, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක්…
View More සිව්වන රන්දෝලි පෙරහැර වෙනුවෙන් වූ විශේෂ රථ වාහන සැලැස්මවිපක්ෂනායකගේ මිලාද් උන් නබි පණිවිඩය
මනුෂ්‍යත්වය ඉදිරියේ ජාති, ආගම් හා භේදවලට වඩා ගෞරවය, සාධාරණත්වය, කරුණාව සහ සහෝදරත්වය වැදගත් ය. විවිධත්වය අපගේ බෙදීමේ හේතුවක් නොව, ශ්‍රී ලංකාවේ ශක්තිය බවට පත් කරගත…
View More විපක්ෂනායකගේ මිලාද් උන් නබි පණිවිඩයසාමය රජයවෙන ලෝකයක් ඇති වේවා – අගමැතිනියගෙන් පණිවිඩයක්
ශුද්ධ වූ මුහම්මද් නබි තුමාණන්ගේ ජන්ම දිනය සනිටුහන් කරමින්, ශ්‍රී ලාංකීය මෙන්ම සමස්ත ලෝකවාසී මුස්ලිම් ජනතාව ඉමහත් දේව භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව සමරනු ලබන “මිලාද්-උන්-නබි”…
View More සාමය රජයවෙන ලෝකයක් ඇති වේවා – අගමැතිනියගෙන් පණිවිඩයක්
