දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත්ව ක්රියාත්මක කරමින් පවතින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරනවා. පෙරේදා දිනයේ දී මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත්…
View More තවත් ලිට්රෝ ගෑස් නැවක් අනිද්දා දිවයිනටCategory: Slider
ඩෙංගු මරණ 79 දක්වා ඉහළට
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වූ මරණ 79ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්…
View More ඩෙංගු මරණ 79 දක්වා ඉහළටජපානය අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Phobos වෙත ගමන් කරයි
ජපානයෙන් අභ්‍යවකාශ යානයක් අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන ‘ෆොබොස්’ (Phobos) වෙත පිටත්ව ගොස් ඇති වී තිබෙනවා. එහි අරමුණ වන්නේ එම චන්ද්‍රයාගේ මතුපිට ඇති දූවිලි ස්වල්පයක් ලබාගෙන…
View More ජපානය අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Phobos වෙත ගමන් කරයිඅද පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (20) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදට නියමිත පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි…
View More අද පාර්ලිමේන්තුව රැස්වෙයිඅදත් පැයක් විදුලිය කැපෙයි
ලක්විජය විදුලි බලාගාරය අක්‍රිය වීම හේතුවෙන් අද (20) දිනයේත් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සිදුකළ ඉල්ලීමට අනුව ඒ සඳහා…
View More අදත් පැයක් විදුලිය කැපෙයිප්රදේශ කිහිපයකට අවධානය යොමු කළ උණුසුමක්
උතුර, උතුරු – මැද, නැගෙනහිර, වයඹ පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…
View More ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ උණුසුමක්මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි
වැසි තත්ත්වය:දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ:සුළං වයඹ දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35)…
View More මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසිඅද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් අද සවස් කාලයේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා…
View More අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්අද රත්රන් මිල
අද දිනයේ ශ්‍රි ලංකා වෙළදපොලේ රත්තරන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලඅද, හෙට, අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි
අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ…
View More අද, හෙට, අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි
