අමෙරිකාවේ විරෝධතා මැඩලීම සඳහා පනවා තිබූ ආරක්ෂක පියවර ලිහිල් කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, වොෂිංටන් නගරයට කැඳවා තිබූ ජාතික ආරක්ෂක බලකාය…
View More අමෙරිකාවේ ආරක්ෂක රැකවල් ලිහිල් කෙරේCategory: Slider
වැඩි මිලට හාල් විකුණුවොත් වැඩ වරදී
පාලන මිලට වැඩි මුදලකට සහල් අලෙවි කළ වෙළෙදුන් 60 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ය. එම අධිකාරිය…
View More වැඩි මිලට හාල් විකුණුවොත් වැඩ වරදීඋසස් පෙළ ළමුන්ට පාසල් ආරම්භ කිරීමට සූදානමක්
උසස් පෙළ දරුවන්ට මෙම මස අවසන් සතියේ පාසල් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙනවා. පාසල්වලට අවශ්‍ය උෂ්ණත්වමාන දහසය දහසක් ගෙන්වා ගැනීම සඳහා ද අමාත්‍යාංශය…
View More උසස් පෙළ ළමුන්ට පාසල් ආරම්භ කිරීමට සූදානමක්කොරෝනා සුවය ලැබු ගණන 990 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා සුවය ලැබු සමස්තය සංඛ්‍යාව 990 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
View More කොරෝනා සුවය ලැබු ගණන 990 ක් දක්වා ඉහළටරංගන ශිල්පියෙකු වූ චිරන්ජීව් සර්ජා අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය කණ්නඩ රංගන ශිල්පියෙකු වූ චිරන්ජීව් සර්ජා අභාවප්‍රාප්ත වී තිබේ. 39 හැවිරිදි ඔහුහදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (07) මියගිය බව වාර්තා වේ. ඔහු දමිල නළු අර්ජුන් සර්ජාගේ…
View More රංගන ශිල්පියෙකු වූ චිරන්ජීව් සර්ජා අභාවප්‍රාප්ත වෙයිගල්කිස්ස වෙරළට ආ කසළ ගැන විමර්ශනයක්
ගල්කිස්ස වෙරළ තීරයට කැළිකසළ ගොඩගැසුණේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු පාර්ශ්ව කිහිපයක සහාය ඇතිව විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පරිසර…
View More ගල්කිස්ස වෙරළට ආ කසළ ගැන විමර්ශනයක්කොරෝනා ආසාදියින් ගණන 1835ක් ඉහළට
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1835 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ…
View More කොරෝනා ආසාදියින් ගණන 1835ක් ඉහළටලෝකේම කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 70 – මරණ ලක්ෂ 04යි
ලෝකේම කොරෝනා ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ 70කට ආසන්න වී තිබේ. වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ හතරකට අධිකයි. කොවිඩ් වෛරසය හේතුවෙන් අද…
View More ලෝකේම කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 70 – මරණ ලක්ෂ 04යිදිස්ත්රික්ක කිහිපයකට වැසි තත්ත්වය තවදුරටත්
දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින…
View More දිස්ත්‍රික්ක කිහිපයකට වැසි තත්ත්වය තවදුරටත්ඉන්දියාවේ සිට දෙදෙනෙක් මෙරටට රැගෙන ඒමට උපකාර කළ 5ක් අත්අඩංගුවට
කොවිඩි 19 අවධානම පවතින අවස්ථාවක නීති විරෝධි ආකාරයෙන් බෝට්ටු මගින් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිටි පියෙකු හා දියණියක මෙරටට රැගෙන ඒම වෙනුවෙන් උපකාර කළ පුද්ගලයින් පස්…
View More ඉන්දියාවේ සිට දෙදෙනෙක් මෙරටට රැගෙන ඒමට උපකාර කළ 5ක් අත්අඩංගුවට
