ලෝකේම කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 70 – මරණ ලක්ෂ 04යි

ලෝකේම කොරෝනා ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ 70කට ආසන්න වී තිබේ.

වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ හතරකට අධිකයි.

කොවිඩ් වෛරසය හේතුවෙන් අද වනවිට මිනිස් ජීවිත ලක්ෂ 04 ක් ලෝකයට අහිමි වී තිබේ.